Home දේශීය පුවත් දුරකථන සංඥා කුළුනෙන් වැටී තාක්ෂණ නිලධාරි යා මිය යයි

දුරකථන සංඥා කුළුනෙන් වැටී තාක්ෂණ නිලධාරි යා මිය යයි

0

මෙරට ප්‍රධාන පෙලේ දුරකථන සමාගමකට අයත් වව්නියාවේ පිහිටි දුරකථන සංඥා කුළුනක් අලුත්වැඩියා කරමින් සිටි තාක්ෂණික නිලධාරියෙක් කුළුනෙන් බිමට ඇද වැටී මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (01) සවස් කාලයේදී බව වව්නියාව පොලිසිය සදහන් කරයි.

වයස අවුරුදු 30ක් වන එච්.එම්. එස්ත චතුරංග නැමැති පුද්ගලික සමාගමක සේවයේ නිරත තාක්ෂණ නිලධාරියෙක් මෙසේ මියගොස් ඇත. ඔහු නිකවැරටිය මහගරිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here