Home දේශීය පුවත් වෙඩි බෙහෙත් එකතුකර හැදූ රක්ඤ්ඤය පුපුර සිස ුවා රෝහලේ

වෙඩි බෙහෙත් එකතුකර හැදූ රක්ඤ්ඤය පුපුර සිස ුවා රෝහලේ

0

වෙඩි බෙහෙත් කුඩු එකතුකර සකස්කර ඇති චීන පටස් වැනි යමකින් සෙල්ලම්කරමින් සිටි 13 හැවිරදි සිසුවෙක් පිපිරීමකින් තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත්කර ඇත.

මොනරාගල වැදිකුඹුරේ පදිංචිව සිටි සිසුවෙකු මෙසේ රෝහල්ගතකර ඇත්තේ ඊයේ (05) සවස් කාලයේදීය.

පිපුරුමෙන් සිසුවාගේ පාදයට පිළිස්සුම් තුවාල සිදුව ඇති බව මොනරාගල පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here