Home උණුසුම් පුවත් ඇස් වාට්ටුවේ ක්ලිනික් ගිය අයට බෙහෙත් තැපෑලෙන්

ඇස් වාට්ටුවේ ක්ලිනික් ගිය අයට බෙහෙත් තැපෑලෙන්

ඇස් වාට්ටුවේ ක්ලිනික් ගිය අයට බෙහෙත් තැපෑලෙන්

අංජනා මල්ලවාරච්චි

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට තැපැල් මඟින් ඔවුන්ගේ ඖෂධ නිවසටම වීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි.

ඖෂධ තැපෑල මගින් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන රෝගීන් තමාට අයත් අක්ෂි විශේෂඥ වෛද්‍යවරයාට වෙන්කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාදී සායනික ගොනු අංකය, නිවැරදි ලිපිනය, දුරකථන අංකය ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් කරයි.

අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා හා ඔහුට අදාළ දුරකථන අංකය පහත සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here