Home උණුසුම් පුවත් විදුලි ගාස්තු අඩුවෙන දවස

විදුලි ගාස්තු අඩුවෙන දවස

විදුලි ගාස්තු අඩුවෙන දවස

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලබන ජනවාරි 17 වනදා අවසන් තීන්දුව ගැනීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, 2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම 2025 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here