Home උණුසුම් පුවත් කුඩා දරුවන් ඇඩ්වලට ගැනීම තහනම්?

කුඩා දරුවන් ඇඩ්වලට ගැනීම තහනම්?

0
කුඩා දරුවන් ඇඩ්වලට ගැනීම තහනම්?

වයස අවුරුදු 12 ට අඩු දරුවන් වෙළෙඳ ප්‍රචාරණ කටයුතුවලට යොදාගැනීම ලබන ජනවාරි 01 වැනිදා සිට තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

ඊට අදාල ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here