Home උණුසුම් පුවත් ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තුවෙන් රවි යළි මැතිසබේට

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තුවෙන් රවි යළි මැතිසබේට

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තුවෙන් රවි යළි මැතිසබේට

මහමැතිවරණ ප්‍රථිපලවලට අනුව ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා පත් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණය කර තිබේ.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here