Home COVID බැංකු ගණනාවක් සතියක් වැසේ

බැංකු ගණනාවක් සතියක් වැසේ

බැංකු ගණනාවක් සතියක් වැසේ

මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද (07) සිට සතියක කාලයක් පුරාවට සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී තිබේ.

රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඔවුහු නිවේදනය කරති.

කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බව දැනුම් දී ඇත.

හැටන් නැෂනල් බැංකුව හෙට සහ අනිද්දා දිනයන් හිදී පමණක් වසා තබන බව නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here