Home උණුසුම් පුවත් ඡන්දෙට සියලු පාසල් වැසෙයි

ඡන්දෙට සියලු පාසල් වැසෙයි

ඡන්දෙට සියලු පාසල් වැසෙයි

මහමැතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන ලබන 13 සහ 14 යන දෙදින දිවයිනේ සියලුම පාසල් වසා තබන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ ලබන 18 වැනිදා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here