Home දේශීය පුවත් උණුසුම් පුවත් මහමැතිවරණයේ තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

මහමැතිවරණයේ තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

මහමැතිවරණයේ තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

ලබන 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදට යෙදි තිබේ.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙරේදා (31) ආරම්භ විය.

එහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථාන මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට අයත් සියලු‍ම කාර්යාලවල නිලධාරිහු ඡන්දය භාවිත කළහ.

අද සහ ලබන 04 වනදා අනෙකුත් රජයේ නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here