Home දේශීය පුවත් උණුසුම් පුවත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හෙට රැස්වේ

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හෙට රැස්වේ

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හෙට රැස්වේ

සංචරණ සීමා යටතේ පාර්මේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (07) පැවැත්වේ.

පවතින සංචරණ සීමා යටතේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන ආකාරය පිළිබඳව එහිදි සකච්ඡා කරනු ඇත .

පාර්ලිමේන්තුවේ කටයුතු ලබන 8 වැනිදා දක්වා මේ වන විට කල් දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here