Home උණුසුම් පුවත් හෙට ඉදන් ගමන් කරන වාහනවලට පාට පාට ස්ටිකර්

හෙට ඉදන් ගමන් කරන වාහනවලට පාට පාට ස්ටිකර්

හෙට ඉදන් ගමන් කරන වාහනවලට පාට පාට ස්ටිකර්

සංචරණ සීමා පවතින කාලය අතරතුර අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා හෙට (07) දිනයේ සිට විශේෂිත ස්ටිකර් 11 ක් හදුන්වාදෙනබව පොලීසිය පවසයි.

ඒ අනුව එක් එක් වාහන ඛාණ්ඩ සදහා විවිධ වර්ණවලින් මෙම ස්ටිකර් හදුන්වාදෙනු ඇත.

සෞඛ්‍ය සේවා – කොළ
ත්‍රිවිධ හමුදා/ පොලිස් – නිල්
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම – රතු
අත්‍යාවශ්‍ය සේවා සැපයුම් – කහ
රාජ්‍ය අංශයේ රාජකාරි – රෝස
ආනයන/ අපනයන – දුඹුරු
පිසූ ආහාර ප්‍රවාහනය – අළු
පුද්ගලික අංශයේ රැකියා (බැංකු මුල්‍ය ආයතන ඇතුළු) – දම්
සන්නිවේදන / මාධ්‍ය ආයතන – තැඹිලි
විදේශගතවීම් – සුදු
මානුෂීය හේතූන් (රෝගීන් ප්‍රවාහනය/ රෝගීන් බැලීමට යාම/ අවමංගල්‍යය හෝ වෙනත්) – කළු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here