Home දේශීය පුවත් උණුසුම් පුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න දින 04ක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න දින 04ක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න දින 04ක්
File photo

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණටේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාදීම සඳහා විශේෂ දින 04ක් නම් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ලබන 27, 31 සහ නොවැම්බර් 03, 07 යන දිනයන් මෙම කටයුතු සඳහා වෙන්කර ඇති බවයි.

ලබන නොවැම්බර් 07 වැනි දිනෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට 2024 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයෙන් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත ලබාගත හැකි බව ද එම කොමිසම දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here