Home දේශීය පුවත් උණුසුම් පුවත් වැස්ස නිසා කලාප කිහිපයක හෙට-අනිද්දා ඉස්කෝලේ නෑ

වැස්ස නිසා කලාප කිහිපයක හෙට-අනිද්දා ඉස්කෝලේ නෑ

වැස්ස නිසා කලාප කිහිපයක හෙට-අනිද්දා ඉස්කෝලේ නෑ

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (14) වසා තැබේ.

එමෙන්ම ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සහ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශවල සියලුම පාසල් දින 2ක් (ඔක් 14 සහ 15) වසා තබන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දෙයි.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගංවතුර බලපෑම්, නායයාම් අවදානම් මතුව තිබීම මීට හේතුවයි.

එමෙන්ම ආපදා තත්ත්වයට පත්වූ පාසල්වල නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන ලේකම්, අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි කටයුතු කිරීමට බලය ලබාදී තිබේ.

ඒ පිළිබඳ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here