කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 40 ක් අද (5) වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1696ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 202,348 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.