Home උණුසුම් පුවත් තැපැල් ඡන්ද අයදුම් කාලය දිර්ඝ කරයි

තැපැල් ඡන්ද අයදුම් කාලය දිර්ඝ කරයි

තැපැල් ඡන්ද අයදුම් කාලය දිර්ඝ කරයි
File photo

ඉදිරියේදි පැවැත්විමට නියමිත මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝබර් 10 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබේ.

අද (08) මධ්‍යම රාත්‍රියෙන් එම කාලය අවසන් වීමට නියමිතව තිබූණි.

මැතිවරණ කොමිසම මෙම දැනුම් දිම සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here