Home උණුසුම් පුවත් රට පුරා විදුලි බිදවැටීම් අසූදහසක් පනී

රට පුරා විදුලි බිදවැටීම් අසූදහසක් පනී

රට පුරා විදුලි බිදවැටීම් අසූදහසක් පනී

රට පුරා විදුලි පාරිභෝගිකයින් 82,000 කට විදුලිය සැපයීම අඩාල වී තිබේ.

අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගස් කඩාවැටීම්, අධික සුළං, විදුලි කණුවලට සිදුවන හානි සහ අකුණු අනතුරු ආදිය හේතුවෙන් මෙලෙස විදුලි බිදවැටීම් සිදුව ඇත.

මේ වනවිට යාස් සුළි කුණාටුව පැවැති පසුගිය දිනවලට වඩා විදුලි බිදවැටීම් වාර්තා වන තත්ත්වයක් දක්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here