තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මහින්දගෙ STF ආරක්ෂාව ඉවත් කරයි

    මහින්දගෙ STF ආරක්ෂාව ඉවත් කරයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පොලිස් විශේෂ කාර්යය බළකා (STF) ආරක්ෂාව ඉවත් කර තිබේ.

    එසේ ආරක්ෂාව ඉවත් කළද යුද,නාවික හා පොලිස් ආරක්ෂක සාමාජිකයන්ගේ ආරක්ෂාව කලින් පරිදිම යොදවා ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙයට පෙර විශේෂ කාර්යය බළකා සාමාජිකයන් හිටපු ජනාධිපතිවරයාගේ ගමන් බිමන්වලට අදාළ පෙර පරීක්ෂා කිරීම්වල නිරතව තිබිණි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img