Home උණුසුම් පුවත් ජනපති අනුර පළමු වරට අද ජාතිය අමතයි

ජනපති අනුර පළමු වරට අද ජාතිය අමතයි

ජනපති අනුර පළමු වරට අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත ය.

පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේ මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා බවට පත්වෙමිනි.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here