Home දේශීය පුවත් උණුසුම් පුවත් රට ම අනුරට බාරයි (Live)

රට ම අනුරට බාරයි (Live)

රට ම අනුරට බාරයි (Live)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයෛන් තරග වැදුණු අනුර කුමාර දිසානායක මහතා තේරී පත්ව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව ඒ පිළිබඳ සිදුකරන නිල නිවේදනය සජීවීව මෙතැනින්.

අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස දෙදෙනා විසින් දෙවැනි මනාප ලබාගත් පසුව නිකුත් කරන ලද සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here