Home උණුසුම් පුවත් රටටම ඇඳිරි නීතිය පනවයි

රටටම ඇඳිරි නීතිය පනවයි

0
රටටම ඇඳිරි නීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව අද (21) රාත්‍රි 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පැනවේ.

2005 වසරෙන් පසු මැතිවරණයකදී ඇඳිරි නීතිය දැමූ පළමු අවස්ථාව මෙයයි.

ඇදිරි නීතිය පැනවෙන ආකාරය පිළිබඳ වැඩිදුර විස්තරය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here