Home දේශීය පුවත් උණුසුම් පුවත් ජනපති අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළොත් දෙන්නටම වැඩ වරදී

ජනපති අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළොත් දෙන්නටම වැඩ වරදී

ජනපති අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළොත් දෙන්නටම වැඩ වරදී

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව කියාසිටී.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව අනීතික ලෙස එවැනි ප්‍රචාරක කටයුතු සිදුකරන්නේ නම් ප්‍රවර්ධනය සිදුකරනු ලබන අපේක්ෂකයාට මෙන්ම ප්‍රවර්ධනයට ලක්වන අපේක්ෂකයාටද මැතිවරණ නීති ප්‍රකාරව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here