Home උණුසුම් පුවත් කොළඹ ජාතික රෝහලට ක්ලිනික් යන අයට විශේෂ පණිවුඩයක්

කොළඹ ජාතික රෝහලට ක්ලිනික් යන අයට විශේෂ පණිවුඩයක්

කොළඹ ජාතික රෝහලට ක්ලිනික් යන අයට විශේෂ පණිවුඩයක්

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට මේ ලේඛණයේ සදහන් දුරකථන අංකවලට අමතා රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ ඖෂධ තැපෑල මගින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

සංවරණ සීමා හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here