fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ජාතික රෝහලට ක්ලිනික් යන අයට විශේෂ පණිවුඩයක්

    කොළඹ ජාතික රෝහලට ක්ලිනික් යන අයට විශේෂ පණිවුඩයක්

    ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට මේ ලේඛණයේ සදහන් දුරකථන අංකවලට අමතා රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ ඖෂධ තැපෑල මගින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

    සංවරණ සීමා හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.