Home COVID අවුරුදු 12-15 දරුවන්ට ෆයිසර් එන්නත දීම එංගලන්තයේ අනුමතයි

අවුරුදු 12-15 දරුවන්ට ෆයිසර් එන්නත දීම එංගලන්තයේ අනුමතයි

අවුරුදු 12-15 දරුවන්ට ෆයිසර් එන්නත දීම එංගලන්තයේ අනුමතයි

කොවිඩ් මර්දනයට භාවිත කරන ෆයිසර්-බයෝටෙක් එන්නත වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා භාවිතා කිරීම එක්සත් රාජධානිය විසින් අනුමත කර තිබේ.

එය මෙම වයස් කාණ්ඩය තුළ ආරක්ෂිත හා ඵලදායී වන අතර ප්‍රතිලාභ අවදානම් වලට වඩා වැඩි බව ද පෙන්වා දී තිබේ.

නව යොවුන් වියේ දී එන්නත ලබාදීමෙන් සිදුවන ප්‍රතිලාභ පිළිබඳව දැඩි සමාලෝචනයක් සිදු කර ඇති බව එම්එච්ආර්ඒ පවසයි.

ෆයිසර් එන්නත වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා දැනටමත් අනුමත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here