Home උණුසුම් පුවත් රාජ්‍ය ඇමතිලා 4ක් වහාම ධුරයෙන් ඉවත් කරයි

රාජ්‍ය ඇමතිලා 4ක් වහාම ධුරයෙන් ඉවත් කරයි

රාජ්‍ය ඇමතිලා 4ක් වහාම ධුරයෙන් ඉවත් කරයි

රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් සිය ධුරවලින් ඉවත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙලෙස ධුරයෙන් ඉවත් කර ඇත්තේ ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන්සේවා සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් ය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අධිකාරිය යටතේ මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here