තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

    ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) සිදුකිරීමට නියමිතව තිබේ.

    තැපෑලට භාරදීමෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පැවසීය.

    ඒ අනුව අදාළ බෙදාහැරීමේ කටයුතු හෙට සිට සිදු කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img