Home උණුසුම් පුවත් ප්‍රධාන දෙමළ පක්ෂයක සහය සජිත්ට

ප්‍රධාන දෙමළ පක්ෂයක සහය සජිත්ට

ප්‍රධාන දෙමළ පක්ෂයක සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි යනු දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පක්ෂයයි.

ITAK පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here