Home දේශීය පුවත් උණුසුම් පුවත් ගෑස් මිල ගැන මේ මාසේ තීන්දුව

ගෑස් මිල ගැන මේ මාසේ තීන්දුව

ගෑස් මිල ගැන මේ මාසේ තීන්දුව

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම සැප්තැම්බර් මස සංශෝධනය නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1) පැවසීය.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබේ.

ඊට පෙර සූදානමක් ලෙස පසුගිය මස ගෑස් වැඩි ප්‍රමාණයක් ඇනවුම් කිරීම නිසා ගැටලුවක් මතුනොවන බවද පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here