තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මන්කිපොක්ස් අතළඟටම ඇවිත්

    මන්කිපොක්ස් අතළඟටම ඇවිත්

    මන්කිපොක්ස් රෝගීන් දිවයිනට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

    යම් සැකකටයුතු රෝගීන් දිවයිනට පැමිණියහොත් ඔවුන් හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව
    එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

    මේ වනවිට පකිස්ථානයෙන් ද මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img