fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මන්කිපොක්ස් අතළඟටම ඇවිත්

    මන්කිපොක්ස් අතළඟටම ඇවිත්

    spot_img

    මන්කිපොක්ස් රෝගීන් දිවයිනට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

    යම් සැකකටයුතු රෝගීන් දිවයිනට පැමිණියහොත් ඔවුන් හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව
    එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

    මේ වනවිට පකිස්ථානයෙන් ද මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img