Home උණුසුම් පුවත් සජිත්‍ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එළිදකී

සජිත්‍ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එළිදකී

සජිත්‍ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එළිදකී

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, සමගි ජලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ‘සැමට ජයක්’ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදක්වා තිබේ.

එය ඔහු විසින් අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත මහනුවරදී පිළිගන්වා ඇත.

විපක්ෂ නායක සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද මහනුවරදී සිදුකෙරුණා.

මෙම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 සැප්තැම්බර් 04 වැනි දින ව්‍යාපාරික ප්‍රජාවට සහ මහජනතාවට නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

එම සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/manifesto-s.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here