Home උණුසුම් පුවත් සාපෙළ විභාග ප්‍රතිඵල ගැන ආරංචියක්

සාපෙළ විභාග ප්‍රතිඵල ගැන ආරංචියක්

සාපෙළ විභාග ප්‍රතිඵල ගැන ආරංචියක්

2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල තවත් සති 2- 3කින් පමණ නිකුත් කිරීමට රජය අපේක්ෂා කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව පැවසීය.

ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here