Home උණුසුම් පුවත් “එදා පුංචි ඡන්දෙ තියන්න ගියානම් අද රට මෙහෙම ගොඩගන්න පුළුවන්ද?”

“එදා පුංචි ඡන්දෙ තියන්න ගියානම් අද රට මෙහෙම ගොඩගන්න පුළුවන්ද?”

“එදා පුංචි ඡන්දෙ තියන්න ගියානම් අද රට මෙහෙම ගොඩගන්න පුළුවන්ද?”

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පෙන්වා දුන්නද, ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා එම මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද තමා ගරු කරන බව නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

අද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පහත කරුණු දක්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here