Home උණුසුම් පුවත් මුහුදේ තල්මසුන් නරඹමින් සිටි ප්‍රංශ දැරිවියට අතවර කරලා

මුහුදේ තල්මසුන් නරඹමින් සිටි ප්‍රංශ දැරිවියට අතවර කරලා

0
මුහුදේ තල්මසුන් නරඹමින් සිටි ප්‍රංශ දැරිවියට අතවර කරලා

මිරිස්සෙන් තල්මසුන් නැරඹීමට යාත්‍රාවක නැගී සිය පවුලේ සාමාජිකයන් සමඟ මුහුදේ ගමන්කරමින් සිටි 13 හැවිරිදි ප්‍රංශ ජාතික දැරිවියකට ලිංගික අතවර කළ පුද්ගලයකු වැලිගම පොලීසියේ නිලධාරීන් විසින් ගෙන ඇත.

යාත්‍රාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් වන ඔහු 32 හැවිරිදි වියේ පසුවන අයෙක් බව පොලීසිය කියයි.

කොක්මාදූවේ පදිංචිකරුවෙක් වන සැකකරු ගැන දැරිවිය සිය මවුපියන් දැනුවත් කර ඇති බවත් එ් අනුව එම දෙමාපියන් සංචාරක පොලීසිය දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම දැරිවිය සිය මවුපියන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරයක් සඳහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here