Home උණුසුම් පුවත් නිල ඡන්ද පත්‍රිකා බෙදාහරින්න සූදානම්

නිල ඡන්ද පත්‍රිකා බෙදාහරින්න සූදානම්

නිල ඡන්ද පත්‍රිකා බෙදාහරින්න සූදානම්
TOPSHOT - Police and electoral officials collect ballot papers and boxes from a distribution centre for their respective polling stations on the eve of the presidential election, in the southern town of Hambantota some 256 kms from Colombo on November 15, 2019. / AFP / ISHARA S. KODIKARA

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන 03 වැනිදා ආරම්භ කෙරේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා පවසන්නේ ලබන 14 වැනිදා දක්වා අදාළ බෙදාහැරීම් කටයුතු සිදු කෙරන බව ය.

නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 08 වැනිදා (ඉරිදා) නම් කරන බවයි.

ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here