Home උණුසුම් පුවත් “රටම දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 සිට උදාවනවා නියතයි”

“රටම දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 සිට උදාවනවා නියතයි”

“රටම දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 සිට උදාවනවා නියතයි”

ජන ජිවිත, ලක්ෂ 220ක් දුකින් මුදවා ගන්නා, පොදුජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන් ම සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයත් සමඟ ආරම්භ වන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් ශ්‍රී ලංකාව ලොව අංක 1ට ගෙන ඒමේ ප්‍රතිපත්තිය තුළ සියලු දේ කැපකර පොදුජනතාව ජිවත් කරවන, රටේ නීතියට ගරු කරන, අහිමි වූ දේපල සම්පත හොරා කාපු මුදල් නැවත රටට ලබා ගන්නා පොදුජන යුගය බිහි කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 2024 ජනාධිපතිවරණය සඳහා අද නාමයෝජනා බාර දීමෙන් අනතුරුව පැමිණ සිටි පාක්ෂිකයන් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here