2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම නිල වශයෙන් අවසන් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ අද දහවල් 12න් එම කාලය අවසන් බවය.
ඊයේ පස්වරුව වනවිට අපේක්ෂකයන් 36 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබිණ.
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම නිල වශයෙන් අවසන් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ අද දහවල් 12න් එම කාලය අවසන් බවය.
ඊයේ පස්වරුව වනවිට අපේක්ෂකයන් 36 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබිණ.
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.