fbpx
තවත්

    ආයෙ ඇප තියන්න බෑ

    spot_img

    2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම නිල වශයෙන් අවසන් කර තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ අද දහවල් 12න් එම කාලය අවසන් බවය.

    ඊයේ පස්වරුව වනවිට අපේක්ෂකයන් 36 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබිණ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img