Home උණුසුම් පුවත් සජිත් ජනපති කරන සන්ධානය එළිදකී (සජීවී..)

සජිත් ජනපති කරන සන්ධානය එළිදකී (සජීවී..)

සජිත් ජනපති කරන සන්ධානය එළිදකී (සජීවී..)

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකිරීම වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය එළිදැක්වීම කොළඹදී දැන් සිදුකෙරේ.

‘සැමට ජයක් සමගි රටක් උදෙසා’ සමගි ජන සන්ධානය යන තේමාවෙන් යුතුව ගොඩනැගෙන මෙම සන්ධානයට පක්ෂ ගණනාවක සහය ලැබී තිබේ.

ඒ අනුව සමගි ජලබලවේගය ප්‍රමුඛ මෙම සන්ධානයට මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි කන්ඩායම, මනෝ ගනේෂන්ගේ දෙමළ ප්‍රගතිශීලී පක්ෂය, රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස් ජනතා සභාව, අර්ජුන රණතුංගගේ පුරවැසි හඬ ඇතුළු දේශපාලන පක්ෂ සහ සන්ධාන කිහිපයක් ‍මෙම අවස්ථාවට සන්ධානගත වීම සඳහා එක්ව සිටී.

එහි සජීවී විකාශය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here