Home උණුසුම් පුවත් පරිගණකයෙන් තරුණියක් නිරුවත් කළ පොලිස් කොස්තාපල්ට වූ දේ..

පරිගණකයෙන් තරුණියක් නිරුවත් කළ පොලිස් කොස්තාපල්ට වූ දේ..

0
පරිගණකයෙන් තරුණියක් නිරුවත් කළ පොලිස් කොස්තාපල්ට වූ දේ..

තරුණියගේ ඡායාරූපයකට නිරුවත් කාන්තාවකගේ රුවක් බද්ධකර සකස්කරමින් එය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයේ සේවයේ නිරත ආධුනික පොලිස් කොස්තාපල්වරයකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා වයස අවුරුදු 23ක් වන තැනැත්තෙක් බවත් ඔහු විසින් සිදුකර ඇත්තේ ලිංගික හිංසනයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here