Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න..

ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න..

ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න..
BANGALORE, INDIA - NOVEMBER 09: General view inside the changing rooms of Sri Lanka ahead of the ICC Men's Cricket World Cup India 2023 between New Zealand and Sri Lanka at M. Chinnaswamy Stadium on November 09, 2023 in Bangalore, India. (Photo by Matt Roberts-ICC/ICC via Getty Images)

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම සංචිතය පහතින් දැක්වේ.

චරිත් අසලංක (නායක)
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නිශාන් මදුෂ්ක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
මහීෂ් තීක්ෂණ
අකිල ධනංජය
දිල්ෂාන් මදුශංක
මතීෂ පතිරණ
අසිත ප්‍රනාන්දු

දෙරට අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු 2,4 සහ 7 වන දා යන දිනවලදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here