Home උණුසුම් පුවත් බඹර ප්‍රහාරයකින් සිසුන් 42ක් රෝහලේ

බඹර ප්‍රහාරයකින් සිසුන් 42ක් රෝහලේ

0
බඹර ප්‍රහාරයකින් සිසුන් 42ක් රෝහලේ

කින්නියා අල් අක්ෂා පිරිමි පාසලේ ගොඩනැගිල්ලක වහලය මත තිබුණු බඹර කූඩුවක කොටසක් අද පෙරවරුවේදී කඩා වැටීමෙන් බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන් 42 දෙදෙනක් කින්නියා රෝහලට ඇතුලත්කර ඇත.

වයස අවුරුදු 10ත් 15ත් අතර පසුවන සිසුන් පිරිසක් මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

මෙම බඹර කූඩුව ඉවත්කරන ලෙස බලධාරීන් දැනුවත්කර ඇතත් එය දිනෙන් දින ප්‍රමාද වී ඇති බව පාසල් බලධාරීන් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here