2024 ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක ත්‍යාගයක් පිරිනමා තිබේ.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15කි.
එම ත්‍යාගය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු වෙත ප්‍රදානය කර ඇත.