විස්සයි 20 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.
කාසියේ වාසිය දිනු ඉන්දියානු කාන්තා නායිකාව පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තාය.
ඒ අනුව පන්දුවාර 9 අවසානයේ කඩුලු 2කට ලකුණු 64 ලබා ගනිමින් ඉන්දියානු කණ්ඩායම ප්‍රබල තත්ත්වයක පසුවෙයි.
සිමිට්‍රි මන්දනා පන්දු විසි හයකදී ලකුණු 37ක් ලබා ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් සිටී.