තවත්
    මුල් පිටුවspecialIdeas පත්තුකරගන්න දරුවන්ට සහ තරුණයන්ට SPARK-2024

    Ideas පත්තුකරගන්න දරුවන්ට සහ තරුණයන්ට SPARK-2024

     

    වයස අවුරුදු 15 – 19 අතර පාසල් යන දරුවන් වෙනුවෙන් SPARK 2024 තරගාවලිය සංවිධානය කර ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

    පත්තුවෙන Ideas ඔයාට තියෙනවද? එහෙනම්, මෙන්න ඔයාට හොඳ අවස්ථාවක්. Ideas පත්තු කරන SPARK 2024 Competition එක මේ අවුරුද්දෙත් පැවැත්වෙනවා. පාසල් යන වයසේ ඉන්නේ ඔයාගේ Ideas පත්තු වෙන්න SPARK 2024 Competition එකට Apply කරන්න.යැයි ඔවුන් සඳහන් කර තිබේ.

    වයස 15 – 19 අතර පාසල් යන අයට පාසල් කාණ්ඩයට අමතරව වයස 15-30 අතර විවෘත කාණ්ඩය යටතේත් මෙම තරගාවලියට Apply කරන්න හැකියාව ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කර තිබේ.

    • පහළ Link එක Click කරන්න.
    • ⁠ලැබෙන Form එක Fill කරලා
    • ⁠SPARK Competition එකට ජූලි 30ට කලින් Apply කිරීමේ හැකියාව තිබේ.

    https://spark.chamber.lk/

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img