තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර දුන් තරුණිය කොටුවෙයි

    ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර දුන් තරුණිය කොටුවෙයි

    ක්ලබ් වසන්ත ඝාතනය කුමන්ත්‍රණය කිරීම හා එම ඝාතනයට ආධාර හා අනුබල දීමේ චෝදනාවට 21 හැවිරිදි තරුණියක් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මිරිස්ස පොල්අතුමෝදර අඹගහවත්තේ පදිංචිකාරියක් වන ඇය මෙම ඝාතන සැළසුමට ඝෘජුවම ආධාර හා අනුබල දී ඇති බව විමර්ශන වලින් පෙනී ගිය බැවින් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

    ප්‍රශ්න කිරීම් හමුවේ බොහෝ තොරතුරු හෙළිවන බවත් වෙඩික්කරුවන් පවා හදුනාගැනීමට ඒ තුළින් හැකියාව ලැබී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img