<
p dir=”ltr”>දුම්රිය වර්ජනය අද (11)මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමටවර්ජනයේ නිරත වෘත්තීය සමිති තීරණය කර තිබේ .
<
p dir=”ltr”>මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවක ප්‍රතිඵල වශයෙන් මෙම තීරණයට එළැඹි බව වෘත්තිය සමති සඳහන් කරයි.
<
p dir=”ltr”>දුම්රිය පාලක හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතා වලට අනුව අද (07/11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර ඇත.
<
p dir=”ltr”> ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ඇමැතිවරයා වෘත්තිය සමිති නිලධාරින් වෙත දැනුම් දී තිබේ.
<
p dir=”ltr”>එලෙස සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරින් සිටිනම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කර ඇත.
<
p dir=”ltr”>ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ නිල නිවසේදී පැවැත්විණි.