Home උණුසුම් පුවත් ගුරුවන්ගේ දීමනාවක් ඉහළට

ගුරුවන්ගේ දීමනාවක් ඉහළට

ගුරුවන්ගේ දීමනාවක් ඉහළට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට ඊයේ (09) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මෙම වැඩිකළ දීමනාව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ඉදිරියේදී ‍ලබාදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here