Home උණුසුම් පුවත් ඔටිසම් ජයගන්න පෙර මිත්‍යාව පරදන්න..

ඔටිසම් ජයගන්න පෙර මිත්‍යාව පරදන්න..

ඔටිසම් ජයගන්න පෙර මිත්‍යාව පරදන්න..

ඔටිසම් නැතිනම් Autism spectrum disorder (ASD) රෝගී තත්ත්වය පිළිබඳ සහ එම රෝගී තත්වය ඇතිව ඉපදුණු දරුවන් රැකබලාගන්නේ කෙසේද යනාදී දැනුවත් කිරීම්, මාර්ගෝපදේශනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමාජ ජාලය ඔස්සේ විශේෂ වැඩසටහනක් අරඹා තිබේ.

ඒ යටතේ Autism/ Lets Embrace Diversity නමින් ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් ආදි සමාජ ජාලා මගින් මෙම රෝගී තත්ත්වය පිළිබඳ විශේෂඥයන්, වෘත්තියවේදීන්ගේ උපදෙස් ඇතුළත් වීඩියෝ, පෝස්ට් පළකෙරේ.

පහතින් දැක්වෙන්නේ එම වැඩසටහනේ පළකරන ලද, ලේඛක සුරත් ද මෙල් මහතා විසින් අධ්‍යක්ෂණය කළ  වීඩියෝවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here