Home COVID ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේත් 1500 දෙනෙකුට

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේත් 1500 දෙනෙකුට

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේත් 1500 දෙනෙකුට

අංජනා මල්ලවආරච්චි

කොරෝනා මර්දනය කිරීම සඳහා වන ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ (31) දිනයේදී පුද්ගලයින් 1530 දෙනෙකුට ලබා දී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ වනවිට පුද්ගලයන් 347310 දෙනෙකුට ලබා දී තිබේ.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 925242 දෙනෙකුට ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here